පොළොන්නරුව මහ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වැසේ
නව කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා පමණක් රෝගීන් ඇතුළත් කරගන්නා අතර සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය පවසයි.
එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 42 දෙනෙකු නිරෝධායනයට යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
