දේශීය

හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සොයා ගැනේ

කොළඔ අපරාධ කොට්ඨාසය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනවිත් ඇති අතර ඔහු කරන ලද අනාවරණයකින් පසුව එම හෙරොයින් කිලෝග්‍රෑම් 10 සොයාගත් බව පොලීසිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *