දේශීය

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 13ක් නිරෝධායනයට

නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදන වී ඇතැයි තහවුරු වීමත් සමඟ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 13 දෙනෙකු ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිත කාන්තාව කොළඹ IDH රෝහලට මාරුකර යවා ඇති අතර අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින ලෙස කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *