හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
වැල්ම්පිටිය ප්‍රදේශයේදී අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කිඹුල ඇලේ ගුණා” නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 320ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කරයි.
අදාළ සැකකරු වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
