දේශීය

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම නිලධාරියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *