ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද (21) රාත්‍රී 10.00 සිට එළඹෙන සඳුදා උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය බලපැවැත්වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related