විදේශීය

ප්‍රංශ ජනපති බිරිඳ ස්වයං නිරෝධායනයට

ප්‍රංශ ජනාධිපතිවරයාගේ බිරිඳවන බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ඇය ස්ව කැමැත්තෙන්ම මෙලෙස හුදෙකලා වීමට තීරණය කර තිබේ.

ප්‍රංශයේ මේ වන විට සමස්ථ කොවිඩ් ආසාදිතයින් 930,745දෙනෙකු වාර්තා වන අතර සමස්ථ කොවිඩ් මරණ 106,839ක් සිදුව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *