පාඨලී චම්පික රණවක ඇප මත නිදහස්
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවකට අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ අධිචෝදනා පත්‍ර භාර දීමක් සිදුකර තිබේ.
එහි දී විත්තිකාර පාඨලී චම්පික රණවක රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහධිකරණය විසින් නියෝගකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
