තවත් කොවිඩ් ආසාදිතයින් 50ක් හඳුනාගැනේ
නව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම ආසාදිතයින් 50දෙනා අතරින් 22දෙනෙක් කටුනායක වෙළඳ කලාපයෙන් හඳුනාගෙන ඇති අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06දෙනෙකුද එම පිරිසට අයත් වේ.
අනෙක් 22දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
