තවත් ආසාදිතයින් 60ක් සුවය ලබයි
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුදිගලයින් 2,464න් 60දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුදිගලයින් සංඛ්‍යාව 2,404 දක්වා අඩු වී ඇති අතර සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3,501ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
