තවත් ආසාදිතයින් 256ක්
තවත් පුද්ගලයින් 256 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම හඳුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට අයත් ආසාදිතයින් 39දෙනෙකු සහ ආශ්‍රිතයින් 217දෙනෙක් සිටියි.
ඒ අනුව අද (23) දිනයේ දී කොවිඩ් වෛරස ආසාදිතයින් 865 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව එය වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
