කළුතර ගම් 5ක් හුදෙකලා කෙරේ
කළුතර දිස්ත්‍රික්කයට අයත් වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම්කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
