දේශීය

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයත් තාවකාලිකව වසා දැමේ

අද (23) උදෑසන ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් තැපැල් කාර්යාලයට යාම හේතුවෙන් මෙලෙස කාර්යාලය තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමට කටයුතු කර ඇති බව හා සෞඛ්‍ය උපදෙස් මත කාර්යාලයේ කටයුතු නැවත ආරම්භ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය මධ්‍යස්ථානය විසින් සඳහන් කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *