කොස්ගම රෝහලෙන් පැනගිය ආසාදිතයා බොරැල්ලෙන් සොයා ගනියි
අද ( 23 ) උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය නව කොරෝනා ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
මෙම ආසාදිත පුද්ගලයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
