කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දෙමටගොඩ සහ මරදාන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරිනීය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.