නව කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් අද (24) අලුයම මියගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ 15ක් සිදුව ඇත.
කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related