කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශ සඳහා අද (24) පස්වරු 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related