තවත් ආසාදිතයින් 70ක් සුවය ලබයි
කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 70දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙරට දී පූර්ණ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ වන විට හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,153කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
