දේශීය

20ට සහය දුන් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් නෙරපා හැරීමට තීරණයක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (23) පැවැති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම තීරණයට අමතරව තවත් යෝජනා 3ක් ද ඉදිරිපත් කර තිබේ.

එම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *