LPL තරග කාලසටහන
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.
එම තරගාවලියේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 21වන දින පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය දෙසැම්බර් මස 13වන දිනට යෙදී ඇත.
කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය කළම්බෝ කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට අදාළ තරග කාලසටහන පහතින් දැක් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
