මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
මාතර දිස්ත්‍රික්කයේ කෝට්ටේගොඩ, පාතේගම, රත්මලේ, දික්වැල්ල, වලස්ගල සහ කුඩාවැල්ල යන ප්‍රදේශවලට හෙට (25) පෙරවරු 9.00 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මාතර, දියගහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජය සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
