පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු නව කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඔහුගේ ආශ්‍රිතයින් ද මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.