20ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගැන සජිත්ගේ තීරණය
20වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්ව පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති අතර නෙරපාහැරීමෙන් පසු අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ අයිතිය තිබුණ ද සාමූහික කණ්ඩායමක් ලෙස තීරණ ගැනීමේ දී එම සාමූහික තීරණයට පරිබාහිරව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
