දේශීය

ගෝලීය නවතම තතු COVID – 19

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ගෝලීය කොවිඩ් වසංගතයට මේවන විට ලොව පුරා පුද්ගලයින් 43,374,933ක් ගොදුරුවී ඇති අතර ඉන් 1,159,472ක් මරණයට පත්ව ඇත.

31,915,705දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

දෙවන කොවිඩ් රැල්ලට මුහුණ පා සිටින අප රට තුළද මෙම වෛරසය තත්වය පෙරට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව දක්නට ලැබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 7,872ක් බව වාර්තාවන අතර ඉන් 3,803ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.4,053 දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර ඊයේ දිනයේ 16වන කොවිඩ් මරණය කොළඹ 02 ප්‍රදේශයෙන් වාර්තා විය.

මේවන විට අවධානම කලාප කිහිපයක් නම් කරමින් නිරෝධායන ඇඳිරි නීති පනවා ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *