ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 152ක් අත්අඩංගුවට
ගත වුණු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙරට දී මේ වන විට ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 1,076 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
