දේශීය

16වැනි කොවිඩ් මරණය

තවත් කොවිඩ් 19 වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එම කොවිඩ් මරණයත් සමඟ මෙරට තුළ සමස්ථ කොවිඩ් මරණ 16 සිදුව තිබේ.

මිය ගිය පුද්ගලයා වෙනත් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර ඇති අතර පසුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම පුද්ගලයා 70 හැවිරිදි, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *