දේශීය

තවත් ගම්මාන 5ක් හුදෙකලා කෙරේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් වන දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දන් 7 දෙනෙකු සහ ඉන් එක් අයෙකුගේ බිරිඳක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ නැවත දැනුම්දෙන තුරු දෙහිඹ්විට ගම්මාන 5ක් හුදෙකලා ගම්මාන බවට පත්කර තිබේ.

ඒ අනුව දෙහිඕවිට ප්‍රදේශයේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරිපොළ යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *