පාර්ලිමේන්තුව වැසේ
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින පුරා වසා දමන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි.
පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් විෂබිජහරණ කටයුතු සිදුකිරීම සඳහා පාර්ලිමේන්තුව අද සහ හෙට දෙදින පුරා වසා දමන අතර එම දින දෙක තුළදී පාර්ලිමේන්තු සංකීර්ණයේ සියළුම සේවක සේවිකාවන් රාජකාරී සඳහා පැමිණීමට අවශ්‍ය නොවන බවත් අනිද්දා (28) දින සිට යළි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට හැකි බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
