පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 10දෙනෙකුට කොරෝනා
පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිල දී ගැනීමට ගොස් ඇති බව වාර්තා වන අතර ඔවුන් කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර නිරෝධායනය වෙමින් සිටි පිරිසක්ය.
අදාළ කඳවුරුවල සිටින සියලු සෙබලුන් PCR පරීක්ෂනයන් සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
