ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ අද දිවයිනට
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාවන මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයට එක්වන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
