පාකිස්ථානයේ පාසලක පිපිරීමක්
අද (27) පාකිස්ථානයේ උතුරු පෙෂාවෝර් හි පාසලක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එම පිපිරීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
