කළුතරින් කොවිඩ් ආසාදිතයින් 116ක්
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් 19 ආසාදිතයින් 116දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කය තුළ මේවන විට කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 05ක් වෙන්කර ඇති බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Please follow and like us: