තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු මියයයි
තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
එම මියගිය දෙදෙනත් සමඟ මෙරට දී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 19කි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 87 හැවිරිදි කාන්තාවක් සහ 19 හැවිරිදි තරුණයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
