Latestදේශීය

17වන කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

41 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති අතර එම මරණයත් සමඟ මෙරට දී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 17කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *