Latestදේශීය

තවත් ආසාදිතයින් 164ක් හඳුනාගනී

තවත් පුද්ගලයින් 164දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම ආසාදිතයින් 164දෙනාගෙන් 156දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්වන අතර අනෙක් 8දෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,396කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *