හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හෙරොයින් සමඟ පුද්ගලයෙකු මීගමුවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුවන අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 1ක් සොයාගත් බව පොලිසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
