මත්ද්‍රව්‍ය සමඟ 118ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේදී මත්ද්‍රව්‍ය සමඟ තවත් සැකකරුවන් 118දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ මර්දන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝ්ජ්ය පොලිස් කාර්යාලය සඳහන් කරයි.
එම වැටලීම්වල දී නීති විරෝධී මත්පැන් බෝතල් 474ක් සමඟ සැකකරුවන් 52දෙනෙකු ද හෙරොයින් සමඟ සැකකරුවන් 28දෙනෙකු ද ගංජා සමඟ සැකකරුවන් 09දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
