20ට කථානායකවරයා අත්සන් කරයි
පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (29) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවයා අත්සන් කළ මොහොතේ සිට සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
