දේශීය

ගෝලීය නවතම තතු – COVID – 19

මේවෙන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 44,749,782ක් වාර්තා වී ඇති අතර 32,725,332ක් සුවය ලබා ඇති බවත් 1,179,079ක් මරණයට පත්වඇති බවත් වාර්තා වේ.

ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන අතර ඉන්දියාව හා බ්‍රසීලය පිළිවලින් මුල් පෙලේ රටවල් තුන අතර වේ.

මේවන විට සමස්ත ආසාදිතයින් 9,205ක් මෙරටින් වාර්තාවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙරටින් ආසාදිතයින් 4,075ක් පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ ආසාදිතයින් 5,111ක් මේවෙන විට ප්‍රතිකාර ලබයි. වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 19ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *