දේශීය කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කෙරේ October 30, 2020 admin කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 8දෙනෙකු හමුවීමත් සමඟ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related