ඇඳිරිනීතිය කඩකළ තවත් 221ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 221දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
එම කාල සීමාව තුළ දී මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 39දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 40ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
