බස්නාහිරින් බැහැරට ගිය පිරිස් ස්වයං නිරෝධායනයට
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව නිවේදනය කිරීමත් සමඟ පෙරේදා (29) සහ ඊයේ (30) බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේම දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
