දේශීය

සිසුන් 41,500ක් සඳහා සරසවි ප්‍රවේශය

සිසුන් 41,500ක් මෙවර විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2019 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් එලෙස බඳවා ගන්නා බවත් විශ්ව විද්‍යාල සඳහා පසුගිය වසරට වඩා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10 000කින් ඉහළ නංවා ඇති බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉංජිනේරු පීඨ සඳහා 405ක් ද වෙෙද්‍ය පීඨ සඳහා 371ක් ද යන ආදී වශයෙන් සිසුන් බඳවා ගැනීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *