ගිනි නිවන හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකුට කොරෝනා
ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම නිලධාරීන් සිව්දෙනා කඩවත, පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
