ගෙලවැලලාගෙන මියගිය තරුණයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වෙයි
ඊයේ (01) දිනයේ දී සිය නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගත් තරුණයා කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
මෙසේ ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මියගිය තරුණයාගේ කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
