දේශීය

තවත් ආසාදිතයන් 344දෙනෙකු සුවය ලබයි

මෙරට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 344දෙනෙකු සුවය ලබා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට දී පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 5,249 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,060ක් වන අතර තවත් ආසාදිතයින් 5,789දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *