WHO සභාපති ස්වයං නිරෝධායනයට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති Tedros Adhanom Ghebreyesus ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇති බව වාර්තා වේ.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සභාපතිවරයා පවසා ඇත්තේ කොවිඩ් වෛරස ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස තමන්ව හඳුනාගෙන ඇති බවත් මේ වන විට ඔහු ඉතා සුවෙන් පසුවන බවත්ය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
