ගෝලීය නවතම තතු – COVID – 19
46,809,252ක් ආසාදිතයින් මේවන විට ලොව පුරා නව කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇත. ඉන් ආසාදිතයින් 33,753,770ක් සුවය ලබා ඇති අතර 1,205,194ක් මරණ වාර්තා වේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 11,060ක් වාර්තාවන විට ආසාදිතයින් 4,905ක් පූර්ණ සුවය ලබා ඇති බවත් මේවන විට ආසාදිතයින් 6,134ක් වෛද්‍ය වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර කරන බවත් වාර්තා වේ. ඊයේ (01) දින වාර්තා වූ කොවිඩ් මරණයත් සමඟ සමස්ත මරණ 21ක් මේවන විට වාර්තා වී ඇත.
ගෝලීය කොවිඩ් වෛරසය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති අතර ශ්‍රී ලංකාව එම රටවල් ලැයිස්තුවේ 112 වන තැන පසුගිය මස 31වන දින සිටි අතර, මේ වන විට එම රටවල් ලැයිස්තුවේ 109 වන තැනට පැමිණ ඇත.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
