නවසීලන්තයේ විදේශ අමාත්‍ය ධූරය සඳහා මාඕරි කාන්තාවක් පත්කරයි
නවසීලන්ත අගමැති ජසින්ඩා අර්ඩන් විසින් එරට නව අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට නව අමාත්‍ය මණ්ඩලයේ විදේශ අමාත්‍ය ධූරය සඳහා නනයිආ මහුටා නමැති ආදිවාසි මාඕරි කාන්තාවක් පත්කර ඇති බව වාර්තා වේ.
මීට වසර 4කට ඉහත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරීපත් වූ ඇය පාරම්පරික “moko kauae” නමින් හඳුන්වන නිකටෙහි පච්චයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
