විලියම් කුමරුටත් කොවිඩ් ආසාදනය වෙලා – ප්‍රතිකාර හොර රහසේම
පසුගිය අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු Covid – 19 වෛරසය ආසාදිතව සිට ඇති බවට කෙන්සිංටන් මාළිගය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චාර්ල්ස් කුමරුට Covid – 19 වෛරසය ආසාදනය වූ කාලසීමාවට ආසන්න කාලසීමාවකදී විලියම් කුමරුට ද මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ, වෛද්‍යවරුන් විසින් කෙන්සිංටන් මාළිගය තුළදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තමාව සුව කළ බව විලියම් කුමරු ප්‍රකාශ කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
